Photographic

Tuesday, November 29, 2016

ඡායාරෑපකරණය යනු කුමක්ද..?

මෑත  කාලය‍ේ බ‍ොහ‍ෝ ද‍ෙනා සිතාග‍ෙන සිටින්න‍ේ ඡායාරෑපකරණය යනු dslr කැමරාවක්ග‍ෙන දුර බ‍ොඳ වු (forcus වු) ඡායාරෑපයක් ලබා ගැනීම බවයි.. එහ‍ෙත් සත්‍ය එය න‍ොවන බව ප්‍රවීණය‍ෝ  හ‍ොදාකාරවම දනිති..ේඇත්ත‍ෙන්ම කුමද  ම‍ෙි ඡායාරෑපකරණය කියන්න‍ේ...?  මාග‍ේ නිර්වචනය හා මාග‍ේ වැටහීම අනුව ඡායාරෑපකරණය යනු "වචනය‍ෙන් කියා ගත න‍ොහැකි හ‍ෝ වචනය‍ෙන් කීමට අපහසු යමක් ඡායාරෑපයකින් ප්‍රකාශ කල හැකිව‍ෙිද, එය ඡායාරෑපකරණයයි.."
එක් විෂ‍ේශිත කරැණක් මතක් කර දීමට කැමැතත‍ෙමි.මෙම blog එක පුරාවටම පලවන සියලු කරැණු මාග‍ේ දැනුම‍ෙන් හා මාග‍ේ සිතුවිලි මත රදා පවතින බව මතකය‍ේ තබා ගන්න..මාග‍ේ වැරදි හා අඩුපාඩු කිනම් හ‍ෝ  අයුරකින් මා ව‍ෙත දැනුම් ද‍ෙන්න..!
අපි නැවත මාතෘකාව ද‍ෙසට හැර‍ෙමු..! බ‍ොහ‍ෝ ද‍ෙනා සිතා සිටින්න‍ේ "මට dslr කැමරාවක් නැති නිසා  ඡායාරෑපකරණය කරන්න මට බැහැ" ල‍ෙසයි..!එම මතය මා  තරය‍ේම හ‍ෙලා දකිමි.. ඡායාරෑපකරණය,තමා සැම විටම සාකකුව‍ෙි දමාග‍ෙන යන ජංගම දුරකතනය‍ේ කැමරාව‍ෙන් වුවද සිදු කල හැකිය..! ඇයි..? ජංගම දුරකතනය‍ේ තිබ‍ෙන්න‍ේ කැමරාවක්  න‍ොව‍ෙිද..? එම කැමරාව‍ෙන් ජායාරෑප ගත න‍ොහැකි ද..? ඉතින් එපමණයි මුලික අවශ්‍යතාවය...ඉන් පසු අවශ්‍ය වන්න‍ේ නිවැරදි හා කලාත්මක දර්ශනයයි...! ජායාරෑපකරණය‍ේදිි , ජායාරැපය‍ේ quality එක, එය හ‍ොද ඡායාරෑපයක් විිමට සාදකයක් වුවද,එය අනිවාර්ය සාදකයක් න‍ොව‍ෙි..! ඡායාරෑපකරණයට  පිවිස‍ෙන ඔබ, සැම විටම කියා ගත න‍ොහැකි  යමක් පිලිබිබු වන පරිදි ඡායාරෑප ලබා ගැනිමට උත්සහ කරන්න..!ඔබ‍ෙි සාර්ථකත්වය අත ලගයි..!

නිවැරදිව කැමරාවක් ත‍ෝරා ගන්නා අාකාරය පිලිබදව කියැව‍ෙන ප‍ෝස්ට් එකක් සමග නැවත හමු ව‍ෙමු..!එත‍ෙක් ඔබ සැමට බුදු සරණයි...!

2 comments:

  1. "වචනය‍ෙන් කියා ගත න‍ොහැකි හ‍ෝ වචනය‍ෙන් කීමට අපහසු යමක් ඡායාරෑපයකින් ප්‍රකාශ කල හැකිව‍ෙිද, එය ඡායාරෑපකරණයයි.." ඡායාරෑපකරණය පිළිබඳ මා ඇසූ හොදම නිර්වචනය මෙයයි. ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු. ජය වේවා.

    ReplyDelete
  2. බ‍ොහ‍ොම ස්තුතියි..!

    ReplyDelete