Photographic

Monday, November 28, 2016

හැදින්වීම

මා විසින් පල කරනු ලබන පලමු ප‍ෝස්ට් එක  ම‍ෙය වන බැවින් පලමුව ඔබ  සියලු ද‍ෙනාවම ඉතාමත් ආදරය‍ෙන් හා  ග‍ෞරවය‍ෙන් යුතුව මාග‍ේ blog  එකට පිලිගැනිමට කැමැතත‍ෙමි..! සැම විටම ඔබග‍ේ අදහස් හා ය‍ෝජනා  වලට හිස නමා ග‍ෞරව කරනු ලබන අතර මාග‍ේ  වැරදි නිවැරදි කරගැනිම සදහා ඔබග‍ේ අදහස් හා ය‍ෝජනා මා හට ඉතාමත් වැදගත්ව‍ෙි. මා දන්නා පුංචි ද‍ෙයක් හ‍ෝ යම් අය‍ෙකුට කියා දිමට ඇති කැමැත්ත නිසාව‍ෙන්,මාගේ මිතුරාග‍ේ මගප‍ෙන්විම යටත‍ේ ම‍ෙස‍ේ අරඹන්නට  කැමැතත‍ෙමි..! පලමු  ප‍ෝස්ට් එක සමග හමුව‍ෙමු..! එත‍ෙක් ඔබට සුබ දවසක්...! බුදු සරණයි..!

3 comments:

  1. ඉක්මනටම පලමු පෝස්ට් එක දාමු යාලුවා.. බුදු සරණයි ඔයාටත්.

    ReplyDelete
  2. ඉක්මනටම පලමු පෝස්ට් එක දාමු යාලුවා.. බුදු සරණයි ඔයාටත්.

    ReplyDelete
  3. ඉක්මනටම පලමු පෝස්ට් එක දාමු යාලුවා.. බුදු සරණයි ඔයාටත්.

    ReplyDelete